Warmly Welcome

අප විද්‍යාලයේ වෙබ් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. තෙරුවන් සරණයි.

Monday, March 14, 2011

Mahamevna Park

ජනපති නියමයෙන් මහමෙවුනා උයන ප්‍රතිසංස්කරණයට
අතීත ශ්‍රී විභූතිය යළි ඉස්මතු කරමින් මහ මෙවුනා උයන, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් ප්‍රතිසංස්කරණය කෙරේ. ඒ සඳහා සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් 1500 ක් යොදවා ඇති අතර ඔවුන් සංවර්ධන කටයුතුවල නිරත වී සිටි අයුරු. ඡායාරූපය - අමිල ප්‍රභාත් වනසිංහ