Warmly Welcome

අප විද්‍යාලයේ වෙබ් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. තෙරුවන් සරණයි.

Monday, April 18, 2011

ධර්මපාලතුමාගේ අවුරුදු සියයකටත් වඩා පැරණි නිවස දැන් කෞතුකාගාරයක්‌...


සම්බුද්ධත්ව ජයන්තියට පෙළ ගැසෙන බෞද්ධ ජනතාවට අද බුද්ධාගම ඉතිරි වී ඇත්තේ අනගාරික ධර්මපාලතුමා නිසාය. බුදුන්ගේ දේශය රැක ගන්නටත් බුද්ධගයාව බේරා ගන්නටත්, එතුමා දිවි හිමියෙන් කැපවූයේය. ධර්ම දූත සේවාව වෙනුවෙන් ජීවිත කාලය කැප කළ අනගාරික ධර්මපාලතුමා නොවන්නට අද බුදුදහම බෞද්ධ සිද්ධස්‌ථාන දකින්නට පවා නොලැබෙන්නට ඉඩ තිබිණි. බුද්ධ ශාසනය රැකගත් අනගාරික ධර්මපාල හෙවත් දොන් ඩේවිඩ් හේවාවිතාරණ නම් වූ ඔහු පිළිබඳ අප දන්නා දේ කෙබඳු ද... එතුමා ශ්‍රී ලාංකිකයන් වන අප ඔබ සැමට ම වටිනා වස්‌තුවකි. බුදුදහම රැකගත් වීරයෙකි. ඔහු පිළිබඳව අනාගත පරපුරට තොරතුරු අධ්‍යයනය කිරීමටත්, ඔහු පිළිබඳ අභිමානය හුවාදැක්‌වීමටත් ඔහුගේම පිනෙන් පහළ වූ කොළඹ මාලිගාකන්දේ ආනන්ද බාලිකාවෝ පෙළ ගැසී සිටිති. ඔවුන් අනගාරික ධර්මපාල නමින් කෞතුකාගාරයක්‌ සකස්‌ කර තිබේ. එහි ධර්මපාලතුමන් පිළිබඳ බොහෝ දෑ අඩංගුය. ඔහු පරිහරණය කළ බඩු බාහිරාදිය පවා එම කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

ධර්මපාල කෞතුකාගාරයක්‌ තැනීමට සුදුසුම ස්‌ථානය ආනන්ද බාලිකා විදුහලේ විදුහල්පතිවරිය, ආචාර්ය මණ්‌ඩලය හා ශිෂ්‍යාවන් විසින් තෝරා ගෙන තිබීම මෙහිදී විශේෂයෙන්ම දැක්‌විය යුතුය. ඒ අනගාරික ධර්මපාලතුමා අවසන් කාලයේ ජීවත් වූ "වික්‌ටර්" හවුස්‌ (ඪෂCඔධR HධඹීE) නමැති නිවසයි.

"වික්‌ටර් හවුස්‌" නමැති ඔහු ජීවත් වූ නිවස පිහිටා තිබුණේ මරදාන හන්දියෙන් මාලිගාකන්ද පාරේ මහාබෝධිය පිහිටි භූමියට පසුව හමුවන භූමියේය. එහි දැනට දැකගත හැකි වන්නේ ආනන්ද බාලිකා විද්‍යාලයයි. එම විද්‍යාලයේ ආරම්භක ගොඩනැඟිල්ල මෙම "වික්‌ටර් හවුස්‌" නමැති ධර්මපාලතුමාගේ නිවස බව බොහෝ දෙනෙකු නොදන්නා කාරණයකි. වසර සියයකටත් වඩා පැරණි මෙම නිවසේ ආනන්ද බාලිකා පාසල පවත්වාගෙන ගොස්‌ තිබේ. එය 2009 මාර්තු මාසය දක්‌වාම පාසලේ නේවාසිකාගාරය ලෙස භාවිත කර තිබේ. බොහෝ කලක්‌ ජරාජීර්ණව තිබූ මෙම නිවස යළි පිළිසකර කර ධර්මපාල කෞතුකාගාරයක්‌ බවට පත් කිරීම වත්මන් විදුහල්පති ආර්. ඒ. එම්. ආර්. හේරත් මහත්මිය ප්‍රමුඛ ගුරු මහත්මියන්ගේ මෙන්ම පාසල් ශිෂ්‍යාවන්ගේ දැඩි ප්‍රයත්නයක අගනා ප්‍රතිඵලයකි.

කොළඹ ආනන්ද බාලිකා පාසල ආරම්භ කිරීමට මූලික අඩිතාලම දමන ලද්දේ අනගාරික ධර්මපාලතුමා විසිනි. ඒ සම්බන්ධයෙන් වත්මන් විදුහල්පතිවරිය තතු හෙළිදරව් කළාය.

අපි ධර්මාල කෞතුකාගාරය හැටියට යොදා ගන්න ගොඩනැගිල්ල එතුමා අවසන් කාලයේ ජීවත් වූ නිවසයි. ධර්මපාලතුමා එම නිවසේ කවදා හෝ දවසක බාලිකා පාසලක්‌ ආරම්භ කරන්න කියලා කොළඹ ආනන්ද විදුහලේ හිටපු විදුහල්පති පී. ද. එස්‌. කුලරත්න මහතාට කියලා තිබුණා. ඒ අනුව තමයි වෙනත් තැනක ආරම්භ කර තිබූ ආනන්ද බාලිකා විද්‍යාලය මේ ස්‌ථානයට රැගෙන ඇවිත් ධර්මපාලතුමාගේ නිවසෙහි නැවත ආරම්භ කර තිබෙන්නේ. කුලරත්න මහතාගේ බිරිඳ හිල්ඩා කුලරත්න මහත්මිය මෙම පාසලේ ආරම්භක විදුහල්පතිවරියයි. මුල් කාලීනව පංති කාමරත් පසුව පාසලේ නේවාසිකාගාරය ලෙසත් මෙම ගොඩනැඟිල්ල හෙවත් ධර්මපාලතුමා ජීවත් වූ නිවස භාවිත කෙරුණා. ඒ මීට වසර 86 කට පමණ පෙරයි. මේ ගොඩනැගිල්ල ධර්මපාලතුමා ජීවත් වූ නිවස බව වැඩි දෙනකු තියා එතුමාගේ ඥාතීන්වත් දැනගෙන හිටියේ නැහැ. හැමෝම හිතුවේ ඒ නිවස විනාශ වෙලා ඇති කියලයි. අපි මේගැන දැනගත්ත මොහොතේ පටන් එය සංරක්‌ෂණය කරන්න පියවර ගත්තා. මේ වෙනුවෙන් පාසලේ ගුරුවරුන්, දරුවන්, දෙමවුපියන් හා ආදි ශිෂ්‍යාවන් විශාල සහායක්‌ ලබා දෙනවා. මතු පරපුරට ධර්මපාල නාමය රැකදීම අපේ අරමුණ හා වගකීමයි.

මෙම කෞතුකාගාරයේ ධර්මපාලතුමා භාවිත කළ පුටු, මේස, පෙට්‌ටගම් වැනි භාණ්‌ඩ කිහිපයක්‌ම ඇත. ඊට අමතරව ධර්මපාලතුමාගේ ජීවිතය හා බැඳුණු එතුමාගේ අත්අකුරින්ම සටහන් වූ ලියකියවිලි රැසක්‌ පරිහරණය කළ ද්‍රව්‍යවල ඡායාරූප එකතුවක්‌ ජීවන සිද්ධි හා බැඳුණු ඡායාරූප හා තොරතුරු රැසක්‌ මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත. ධර්මපාලතුමා ඇසුරු කළ හා එතුමා දැක කතා බහ කර ඇති දැනට ජීවතුන් අතර සිටින පුද්ගලයන්ගේ ප්‍රකාශ ද මෙම කෞතුකාගාරයේදී දැකගත හැකිය. එම ප්‍රකාශ හා ලිපි ඒ අයගේ අත් අකුරින්ම ලියූ මුල් ලිපිම වීම විශේෂත්වයකි. ඇතැම් ලිපි අබලි තත්ත්වයේ පවතින ඒවාය.

ධර්මපාලතුමාගේ සමීපතමයකු වූ දේවප්‍රිය වලිසිංහ මහතා සම්බන්ධයෙන්ද තොරතුරු රැසක්‌ මෙම කෞතුකාගාරයට යන කෙනකුට දැකගත හැකිය. එසේම ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුවේ ඇති තොරතුරු රැසක්‌ද මහත් පරිශ්‍රමයක්‌ දරා එකතු කර මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. ධර්මපාල චරිතය අධ්‍යයනය කරන කෙනකුට එකම තැනකදී සියලු තොරතුරු ලබා ගැනීමට හැකි වීම මෙම කෞතුකාගාරයේ ඇති සුවිශේෂ වටිනාකමකි.

ලොව පුරා බෞද්ධ ජනතාවට බුද්ධ ශාසනය රැක දුන් අනගාරික ධර්මපාලතුමා හා එම ජීවන අත්දැකීම් සියලු බෞද්ධ ජනයා අනිවාර්යයෙන්ම දැනගත යුතුය. ධර්මපාලතුමා නොවන්නට බුදු දහම ලොවෙන් සදහටම තුරන් වන්නට ද ඉඩ තිබිණි. එබැවින් අප ධර්මපාල චරිතය හැදෑරිය යුතුය.

තුෂාරී කළුබෝවිල
ඡායාරූප සුජාතා ජයරත්න

Friday, April 1, 2011

OL Result Summerry

මාධ්‍ය භාෂාව ගණිතය සමග සම්පූර්ණ විභාගය ඉදිරිපත් වූ       187
මාධ්‍ය භාෂාව ගණිතය සමග සාමර්ථ්‍ය 6 ක් හෝ ඊට වැඩි        149
මාධ්‍ය භාෂාව ගණිතය සමත්ව උසස් පෙළ සුදුසුකම් ලැබූ         143
ඊට වෙනස් අන්දමින් උසස් පෙළ සුදුසුකම් ලැබූ                       06
උසස්පෙළ සුදුසුකම් නොලැබූ                                                   38
විෂයයන් 9 ම අසමත්                                                               00
විෂයයන් 9 ට ම ඒ සාමර්ථ්‍ය ලැබූ                                              6
විෂයයන් 9 ඒ බී සී සම්මාන පමණක් ලැබූ                                81

Accodemic staff of our school

1. Principal                - Mrs. R.A.M.R. Herath
2. Deputy Principal    - Mrs. G.J.L. Senevirathne
3. Deputy Principal    - Mrs. K.K. Chintha Kanthi
4. Assistent Principal - Mrs. H. Madavi Disanayake

5. Rev. Tissamaharamaye Nandawimala

1. Ms. P.S. Peris
2. Mr.K.A.K. Silva
3. Mrs. S. Manel Hevage
4. Mrs. D.S. Kariyavasam
5. Mrs. K.D.C.L. Athukorala
6. Ms. L.G. Hevavasam
7. Mrs. J.W. Kamani Botheju
8. Mrs. Navamalee Weerathunga
9. Ms. W.P. Vasanthi Siyambalagoda
10. Mr. B.A.M.L. Weerasinghe
11. Mrs. S.R. Wikramsinghe
12. Mrs. M.G.D.C. Piyasekara
13. Mrs. D.P.M. De Silva
14. Mrs. D.C. Disanayake
15. Mrs. T.M. Chandrawathee
16. Mrs. D.M.P. Sriyakanthi
17. Mrs. D.A.P. Nishanthi
18. Mrs. L.P.D.A.P. Wijenayake
19. Mrs. D.C. Paranamana
20. Mrs. G.D.D. Direks
21. Mrs. A.S. Gamage
22. Mrs. A.S. Krishanthi
23. Mr. G.A. Rathnapalitha
24. Mrs. C. Wijesinghe
25. Mrs. Ranjanee Wikramasuriya
26. Mrs. C. Vishaka Wijesirivardane
27. Mrs. Saroja Hewawitharane
28. Mrs. P.M.G. Punchiheva
29. Mrs. U.G.S. Jayalath
30. Mr. W.P.R.L. Pathirana
31. Mrs. M. Sunethra
32. Mrs. K.G.S. Nilanaga Gulavita
33. Mrs. K.D.A.P. Gunarathne
34. Ms. W.V.T. Pradeepika
35. Mrs. K.P.Dharmapala
36. Mrs. M.E.J.Karunarathne
37. Mrs. K.V.C. Priyadarshani
38. Ms. C. Amarasinghe
39. Mrs. M.B. Ileperuma
40. Mrs. N.R.S.K. De Silva
41. Mrs. M.C.J. De Kostha
42. Mrs. M.B.N. Jayashrini
43. Mrs. Geetha Shayamalee Premachandra
44. Mrs. Sandamali Thilakasena
45. Mrs. K. Kanchanamala
46. Mrs. C.R.H. Rathna Gamage
47. Mrs. R. Sirivardana
48. Mrs. K.M.L.N. Wijerathne
49. Mrs. A.A.A.K.S. Amarasinghe
50. Mrs. M.I.U. Wikramasekara
51. Mrs. L.J. Gunasena
52. Mrs. W.P.G.R. Galappaththi
53. Mrs. W.G.G.A. Moreen Darshani
54. Mrs. K. Neetha Indrani
55. Mr. K.A.S.I. Kahandava
56. Mr. E.W. Lalith Nandasena
57. Mrs. Renuka Malkanthi
58. Mrs. U.A.S.P. Kumari
59. Mrs. A.D.K. Gunasekara
60. Mrs. Nisansala Rasanjalee Thewarapperuma
61. Mrs. D.T. Mallika Perera
62. Mrs. Sandani Rangika
63. Ms. W.P.R.S. Warnasuriya
64. Mr. A.V.P. Abegunasekara
65. Mrs. M.L. Indrani
66. Ms. N.D. Sarathchandra
67. Mrs. N.T.N. Koore
68. Mrs. W.M.D.M. Samanmalee
69. Deepani Anoma Dias
70.

Sunday, March 20, 2011

Our OL heroes .........................

In our school there are 7 students who have got 9 A's for OL exame last year. We are glade to say you about them and that is a very good  honour for our school.

Wednesday, March 16, 2011

සාපෙළ විශිෂ්ටයෝ


^rxcka lia;=ß&
2010 wOHhk fmdÿ iy;sl m;% idudkH fm< úNd.fhka úIhhka kjhgu isiqyq 3059 fofkla -ta˜ idud¾:h ,enQy' úIhka kjhu wiu;a ixLHdj 14961la nj úNd. fomd¾;fïka;=j lshhs'
úNd.hg fmkS isá 310642la jk isiqf.ka ishhg 62 fyj;a isiqyq 195112la Wiia fm< úNd.hg iqÿiqlï ,nd isá;s'
isiqkaf.ka ishhg 61'61 fofkla .‚;ho ishhg 59'80 fofkla úoHdfjkao ishhg 41'41 fofkla bx.%Sisfhka o iu;a jQy'

Monday, March 14, 2011

What happen to Japan

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රතික්‍රියාකාරිකයක් පුපුරා යයි

ලක්ෂ දෙකක් ජනතාව ඉවත් කෙරේ
සහන සේවාවට ලක්ෂයක් යොදවයි
පසුගිය සිකුරාදා ජපානයේ හොංෂු දූපතේ ඊසාන දිග සෙන්ඩායි ප්‍රදේශයට බලපෑ රිච්ටර් මාපකයේ 8.9 වශයෙන් සටහන්වූ ප්‍රබල භූකම්පනයෙන් සහ දරුණු සුනාමියෙන් අනතුරුව ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රතික්‍රියාකාරිකයක් පිපිරී ගොස් තිබේ.
මේ බලාගාරයේ උවමනාවට වඩා රත්වීමෙන් සිදුවිය හැකි දරුණු ඛේදවාචකය වළකාගැනීමට ජපානය ඉරිදා ප්‍රබල මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. ෆුකුෂිමා බලාගාරයේ එක් ප්‍රතික්‍රියාකාරකයක වහළ සහ බිත්ති සෙනසුරාදා පිපිරී ගොස් තිබේ. එය සම්පූර්ණයෙන්ම දියවීයාමට ඉඩ ඇති බවට විද්‍යාඥයෝ බිය පළ කරති. මේ නිසා 1986 චර්නොබිල් ව්‍යසනය වැනි ව්‍යසනයක් ඇති වනු ඇතැයි විශ්වාස කෙරේ.
ජපානයේ කුඩා වරායක් ආශි‍්‍රත නගරයක්වූ මිනමිසාන්රිකු නගර වාසීන් 10,000 පමණ එනම් නගරවාසින්ගෙන් අඩකට පමණ ආගිය තැනක් නැති බව විදෙස් වාර්තා සඳහන් කරයි. නිල වාර්තාවලට අනුව මියගිය සංඛ්‍යාව 1000 පමණ වෙතැයි දැක්වුවත්, මෙම ඛේදවාචකයෙන් සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි වීමට ඉඩ ඇති බව කියයි. මේ අතර නිවාස අහිමිවූවන් 215,000 පමණ හදිසි රැඳවුම් මධ්‍යස්ථානවලට රොක්වී සිටිති.
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ශීතකිරීමේ පද්ධතිය සුනුවිසුනුවී ගොස් ඇති නිසා එය රත්වීම වැලැක්වීමට මුහුදු ජලය යොදාගනිමින් දැඩි පරිශ්‍රමයක් යොදන බව සඳහන්.
ලාගාරය අවට පදිංචිවී සිටි 200,000 කට අධික සංඛ්‍යාවක් පදිංචි ස්ථානවලින් ඉවත් කරගෙන ඇති බව ජාත්‍යන්තර න්‍යෂ්ටික බලාධිකාරය පවසයි.
සහන සේවා සඳහා යොදවා තිබූ 50,000 පිරිස ජපන් රජය විසින් 100,000 දක්වා වැඩිකර ඇති බව ජපන් ආරක්ෂක ඇමතිවරයා පවසයි.
ජපානයේ වේලාවෙන් සිකුරාදා පස්වරු 2.46 ට සිදුවූ මෙම භූකම්පනයෙන් මිලියන 30 පමණ වාසයකරන ටෝකියෝ නගරයේ ගොඩනැගිලි පවා සෙලවී තිබේ. මෙම ප්‍රබල කම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක්ම සිදුවී ඇත. ඇතැම් කම්පනවල ප්‍රබලතාව රිච්ටර් මාපකයේ 6 – 7 අතර සටහන්වී තිබේ.
ප්‍රබල භූකම්පනයෙන් සහ සුනාමියෙන් සිදුවූ ඛේදවාචකයට වඩා දරුණු ඛේදවාචකයක් බලාගාර පිපිරීමෙන් සිදුවනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.

Mahamevna Park

ජනපති නියමයෙන් මහමෙවුනා උයන ප්‍රතිසංස්කරණයට
අතීත ශ්‍රී විභූතිය යළි ඉස්මතු කරමින් මහ මෙවුනා උයන, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් ප්‍රතිසංස්කරණය කෙරේ. ඒ සඳහා සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් 1500 ක් යොදවා ඇති අතර ඔවුන් සංවර්ධන කටයුතුවල නිරත වී සිටි අයුරු. ඡායාරූපය - අමිල ප්‍රභාත් වනසිංහ

අපේ යක් බෙරය සහ බෙර

cdkl .,mam;a;s
;=ka fy<h tlafiai;a l< ÿgq.euqKq hq.fha§ r;akud,S ffp;Hfha Od;= ksOdfkda;aijfh§ ;+¾hjdokh ms<snoj i|yka fjhs'
fojkmE;sia rc iufha§ YS% uyd fndaëka jykafia cïnqoaùmfha isg jevulrjk wjia:dfõ§ úúO l=,j¾. 18 l msßia fuys meñKshy' fndaê mQcd meje;aúu i|yd .kaOín l=,fha jdol msßia meñKsnj;a YS% uyd fndaêh jevuùfu§ mxp;+¾h jdokh l< nj;a i|ykaafjhs'
tl, mxp;+¾h jdokh fkd;sfnkakg yels o @
;.<sï /< fnr ;ïueg mx ;;a;sß
UuqrE
;Ufï vel fnr fndïn,s ùKd ñK
iqisrE
fnr uoao< ly<ï riq ls.<ï n|
fidÿrE
fuish,a uy .sÕ=fuka m< flfrñka isÿ
whqrE
^;sir ikafoYh&
fnr wfma ixialD;sl odhdohls' isxy, ixialD;sfha fukau fn!oaO ixialD;sfhao iqúfYaIS NdKavhls fnrh'
fuhska mDÓú c," f;acia" jdhq hk i;frys yg .ekau;a meje;au;a ixfla;j;a fõ'
i;r uyd N+;hkaf.ka yg.kakd fodaI iukhgo iu;a fnrh Yío èjksfhka hqla; m%d:ñl jdµ NdKavhls'
i;=re Wmdhka" mKsjqv heùug" ld, fj,dj ±laùug" fiakd fufyh ùug" ch mrdch m%ldYlsÍug" mS%;sh fYdalh m%ldY lsÍug"hka;% uka;% .=relï wdoS wNspdr lghq;=j,g o" ixialD;sl yd l,d lghq;=j,g o iYS%l;ajh oelajSu wdoshg o ñksid fnrh tod Ndú; flf<ah' wo o Ndú;d lrhs' fyg;a Ndú; lrhs'
ñksid fnrh fyd| krl foflgu fhdod.kS' Ydka;s l¾u jia fodia foia fofjd,a ;eîug;a jia fodia uqodyeÍug;a fnrh w;sYh n,j;a jdµ NKavhls'
u.=,a fnr" u< fnr" wKfnr" rKfnr" jofnr" ñkSfnr" fyajdfnr jYfhka ta ta wjia:d wkqj fnrhg kï ,efí'
isxy, wkkH;dj iq/flñka wkacd;Skag fkdfojeksjkakg isxy,hka i;= l,dks¾udK iu;a ù ;sfí' isxy, l,d w;r kegqu;a fnr jehqu;a tlsfkl yd noaO ù by<u ia:dkhl mj;S'
wd§u ix.S; NdKavhla jQ fnrh ls%'mQ' 300 g fmr fuifmdfÜñhd YsIaGdpdrfha l,dks¾udK w;r;a bkaÈhdfõ fm!rdKsl .,aleghï w;r;a igykaú ;sîu fnrfha ft;sydisl nj úrdcudk lrhs'
tfiau ñirfha mdrdfjda fm<mf;a fidfydkafld;ays we;s rEm igyka w;r fnr jhkakkaf.a igykao fjhs' fuu fidfydka fld;a wjqreÿ 5000 g jvd merKsnj mqrdúµ;aul u;h hs' tfyhska fnrfha b;sydih wjqreÿ 5000 g fmr ld,h olajd .uka lrhs' tfiau fudfykaocdfrda yrmamd YsIaGdpdrfha kgnqkaj,;a fnr w;ska.;a o< ñksia rEm fnr jdokfha b;sydih ms<sn|j idlals imhhs'
jkpdÍ f.da;s%l ckhd mjd hd. fydau" .sks foúhka msÈu" hlaIhka ms§u" u<jqka msÈu wd§ lghq;= i|yd fnr jdokh ler we;snj úúO uQ,dY%hkays oelafõ'
fmrÈ. fukau wmrÈ. iudcfhka o fnr ms<sn| f;dr;=re wikakg ,efí' fmrÈ. rgj,a w;ßka bkaÈhdfõ fnr j¾. úYd, ixLdjla .ek wikakg ,efí' Ndr;fha we;s úúO wd.ñl yd iudchSsh mßirhkays .dhkh" jdokh yd k¾;kh uq,sl lr fnrh uq,a;eka .kS ' fnrfha úúO èjks Yío ksid úúOdld¾h i|yd fnrh fhdod .efkhs'
mgy" uoao," yqvqlald" uqrc" ;S%j,S" v;=,s" vure" vlald" vui" >gï" ÿkaodys" l=vqlald" vlalÍ" ;=ïnlS" jYfhka fNaÍ kdu úYd, ixLHjla Ndr;Sh iudcfha mej;sfhah'
j¾;udkfha uDox." mlapdþ" ;í,d" fvda,a" ud¾foda,a" fvd,als" klalrd" flda,a jYfhka fNaÍ j¾. we;' fNaÍ ixialD; mofha isxy, w¾;h fnrh hs'
YS% ,xldfõo fnr jdok Ys,amhg b;d §¾> b;sydihla we;;a ta ms<sn|j igyka ù we;af;a wvqfjks'
ls%j 460¡478 uydkdu ysñhka úiska ,shk ,o uyd jxYhfhys úch l=ure ,xldjg meñKs Èkfha isrij;a;= mqrfha mej;s ux., W;aijhl ;+¾h jdokhla .ek i|yka h' tys ;+¾hjdok NdKav hkqfjka i|yka lf<a wjkao NdKav úh hq;=h' yula ne| ;Ügqlsßfuka Yío èjkshla Wmojd .; yels NdKav wjkaO NdKavh'

miq lf,l ,shk ,o uydjxY àldfjys ;+¾hjdok hkak mxp;+¾h hkqfjka olajd we;'
.uka hfkk fid| rEnr ;df,g we;arc .ukg
kslafukafka
mjka i,kúg lkafm;s i,ñka oEf,a ñKs ko
úysfokafk
mxp;+ßh .S ko ;df,g we;arc .ukg
msúfikafka
fmrisg mejf;k .c.d jkaku fïf,iuhs f,dj
mejf;kafka

rkaisúf.a we;= msáka jäk l, fomfha pdur
È,sfikafka
fmïnr fomfia br y| fldäho /,s u,aoï jg
È,sfikafka
mxp t;+ßh .S ko ;df,g we;arc .ukg
kslafukafkaa
fmr isg mejf;k .c.d jkaku fï f,iuhs f,dj
mejf;kafka
^.c.d jkaku&
tfiau mKavqldNh rcq Ñ;a;rdc" ld,fõ," fjiaijK" jHOfoaj wdÈ hlaIhka i|yd mQcdúê meje;a jQ nj i|ykah' tys mQcdjkays§ .dhk" jdok" k¾;k l< nj;a igykafjhs' tul,ays jdok i|yd fnr Ndú;d lrkakg we;s'
.egfnr" mKd fnr" tleia fnr" ñysÕ= fnr" uoao," mgy" f,dfydfnr" mgy" f,dfydfnr" hqj< fnr" uyfnr" oeÿre fnr" frdao fnr" uqoÕ= fnr" f>daI fnr" ;,amamr" ;ïueg" kdik" rK rÕ f>daId" ùrkaoï" iuqø f>dId" wmqlal=,s" ;sò,sjq" ojq,a" fudriq" u,a,ß" isßú,s ;mamq" velals" Wvelals" T!rilam[p wd§ fNaÍ kdu :Qm jxYfhka yuqfjhs'
tfiau l=fõks wiak" ioaO¾ud,xldrh" wudj;=r" pQ, jxYh" Od;= jxYh" ldjHfYaLrh" Wuxodj" o<odisß;" iejq,a ikafoaYh" mrú ikafoaYh" ;sir ikafoaYh" mrú ikafoaYh" yxi ikafoaYh" ikafoaY ldjH jeks mqrdK idys;H lD;sj, úúO fnrkdu i|ykaj we;'

ila iskakïyr¡ ;ka;sß mg¡.eg mygq
uy fnr¡mkd fnr¡rkaila ¡ß§ ila¡
wd§ jQ mxpdx.sl ;+¾h kdofhka
^Wïu.a. cd;lh ls%j 1303¡1333&
tfukau ,xld b;sydih ye±Ífï § wfmau úYsIag igkal%uhla jk wx.ïfmdr igka Ys,amfha§ o fnr j¾. Ndú; fjhs' wx.ï fmdr Ys,amh rdjK rcqf.a uq;a;d olajd w;S; mqrdKhlg Wreuhs' fnr jdokfha èjksh igka ßoauhg wkq.;j jdokh lsÍfuka igkalreg;a cjh kshudldrfhka .%yKh lr.; yelsh'
tfiu bkaÈhdfõ isg ,xldfõ fjr<g f.dvng fofjd,a foúhka iu.o ÈhqKqQ YsIaGdpdrhl ckhd meñfKkakg we;' fofjd,a foúhka hka;% uka;% .=relïys n,jf;lshs i|ykah' tneúka tl, fNaÍ NdKav fkd;sfnkakg fkdyelsh'
j¾;udk ,xldfjys Wvrg fnrh fyj;a .eg fnrh" my;rg fnrh fyj;a hla fnrh" ojq," rndk" Wvelalsh" ;ïueÜgu" ;ïfndarej" nqx uexäh" o¿ fnrh" hkd§ fnr j¾. Ndú;fjhs'
by; i|yka NdKav wkdÈu;a ld,hl isg ,dxlsl wkkH;dj /f.k tk jdµ NdKavfhdahs' mrïmrd.;j mejf;k fuu fnrjdok Ys,amh fnr ;dlaIKh b;d ÈhqKq Ydia;S%h jdok Ys,amhls' tfukau ,dxlsl fnr jdok ffY,sh ikaksfõok NdIdjla jYfhka j¾;udkfha ;d¾lsl u; ìysfjñka mj;S'
by; fnr j¾. w;ßka isxy,hkagu wdfõksl fnrj¾. folls' ta Wvrg fnrh" .eg fnrh iy my;rg hla fnrhhs' fuu .eg fnrh iy hla fnrh yd yevhg yd ksudjg iudk fnr j¾.hla f,dalfha fjk;a rgl fu;la ks¾udkh ù ke;'
.eg fnrh yd hla fnrh w;S; isxy,hkaf.a b;d úYsIag wmQ¾j;u ks¾udKhls' my; rg reyqKq k¾;k iïm%odhfha m%Odk wjkaO NdKavh hla fnrhhs' fuu fnrh my;rg fnrh" reyqKq fnrh" Èla fnrh" f>daIlh" fofjd,a fnrh" hla fnrh hkqfjka o yeÈkafjhs'
fnr Wm; lúfhka olajd w;s ieá
;sf,djg W;=-ï
jk
uqks oyï uy iÕ
.K
je| w;a ne|
uqÿk
lshï fNaßh Wm;
lúfhk

r;a y÷ka l|
f.k
trka jrmá
iu.sk
f.dai;a uqj
iñk
fufia idod fnrh
.iñk

tod nqÿ
uÕ=,g
/iajQ iqrka
t;kg
.oU foú tu
úg
±l=ï je÷ula .id
fuf,ig

hla fnrh
hla fnr Wm;
fnrfha Wm; ms<sn|j úúO jD;dka; fnfyda fj;s' fï l,amfhys m<uqj nqÿ nj ,o l=l=i| uqks÷ka nqoaO;ajhg meñKshod úYajl¾u ÈjH m%;%hd fnrhla uejQ nj;a mxpisL .dkaO¾j ÈjH m%;%hd tu fnrh jehQ nj;a ±lafjhs' tu úYajl¾u ÈjH m%;%hd úiska uejQ fnrh f;.jq fyj;a .õ ;=kla úYd, nj;a fnrl| r;a i÷ka ,Sfhka o jrmg rkska o uejQ nj;a i|ykah'
uy nUqf.a Èfjka jÊcdêm;s" ksmqKdêm;s" lrdKdêm;s" ikaodêm;s hkqfjka fnr y;rla Wm; ,oehs ;j;a l;djl i|ykah'
ud uqks
bisjrd
fk¾; lrkg
imqrd
fnrhla Wr
ord
.dkaO¾jh ;d,
weÿrd

m<uq l,amfhys f,dj my< jQ uyd iïu; ksß\f.a ìij ueKslamd,hs' ueKslamd, ìijg jij¾;s udrhd úiska lrk ,o úkhla lemSu i|yd hd.hg wjYH jdokh i|yd fnrhla wjYH ù¨' túg úYajl¾u osjH m%;%hd b¾ISjrhkg fnrhla ujd ÿkakehs by; lfjka ±lafjhs'
folla fnr ne|
f.k
fokafkla fomi isg
f.k
.S ;d,ka
f,isk
.ika foijka ìysß
lrñk
^flda,ïys fnr .ek i|yka jk lúhls
fNaÍ ;d,u
tod ure nqÿj jevys| fndauqf,a úÿrdifka isg
iod.;a vUre f;.õ muKska .oU ch f.di m;=r jkakg
mqod uqks|g ñKsmyka Èj u,ao kdkd miÕ ;=re fldg
tod t;ekÈ fojeks .eiqfõ fNaß ;d,ï .oU fuf,ig
fNaß f>dIdKla yDo uOH ,xP"""""
;ß;alalskxfNß kdoxp mdox
ls%K ls%K ;l=-ox ;;a È;a f;dka kka
ff;%f,dalH kd:x jkaodï nqOx
;;a iõou
okakjo kqU iqieg iõoï ñ;=fr ud yd jdo fjkakg
bkakjo f,dfj fuug jeäfhka iu;a wh ud mro jkakg
ÿkak neg fmr tuQis,hg okakjdkï tmd tkakg
fukak fï ;;a lshk iõoï mdr jerfohs .ug hkakg
;;a; ;d;d ;;d ;d;d ;lal
;lalsg f;dlal;d
;lal l¾;l ;;l ;; ;sl
;lal ;lals; f;lal;d
È;a iõou
jdo flreug wd kuq;a ils WUg fudlj;a ke;
±fkkafka
kdo i;rla wef;a m<uqj okafka ke;sjo Tfydu
bkafka
uQo mSkd t;r fjkakg fudgo Th ùßh
lrkafka
fhdaohd uu ;uhs fojkqj È;a lshd ijqoï
.ikafka
moh
È;a È;a ;ß lv .=re mdoka
y~ iqr yrhqï ÿka ÿka ÿka
oska oska oska ;ú ;lal=ï l=ï
;+y¾; ;=ka osï osï osï osï
f;dka iõou
fufyu iõoï .ikjd kï foah mKjka i;=gq m~q
rg
;shkjd kï f,dfõ úuid bf.k.ka Tn .=reka <Õ
isg
.ykjd kï .idmka wo fokak fu;ekÈ jdo
fjkakg
ÿjkjd kï fy|hs ;=kafjkq f;dka lshd iõou
.eiQúg
f;dka l%;lv ;l ;ßx.=
;l f;hs l%;l ;ßx.=
lv ;l ;ß lsg ;d
kka iõou
okakjd kï iq ieg iõoï isxyhd fia fjh
indjg
fokak ;=gqfjhs uf.a fi,a,ï n,d isáfhd;a ;E.
ud yg
iïnqÿka yg tod .oUh .eiqj iõoï fuud
isysfldg
kka lshk iõou .ika fkñ kqfò lka hq. ìysß
jkakg
kka ls%Iag lsä ;l
os;a ;,x.= frdñlsg
lsá ;l ;d
fnrh ieliSu
fnrfha l| r;a y`ÿka ,Sfhka ie¥ nj úúO ck uQ,dY%j,ska fy,sorõ fjhs' r;a y`ÿka wrgqj b;d Yla;su;a yd me,Shdula isÿ fkdjk ksid r;ay`ÿka ±jfhka fnr iod we;' tfy;a r;a y`ÿka b;d ÿ¾,N ±jhls' tksid fldfydU" weye," fldia jeks ±jfhkao fnr ks¾udKh lr we;' miqj fldfydU' weye, jeks ±j ÿ¾,N jQfhka ;,a' ls;=,a ±jfhka o fnrl| ksujd we;'
tfy;a fldfydU' weye, jeks ±jfhka ie¥ fnr b;d fhda.H nj merKs fnr jdolhkaf.a ms<s.ekSu hs' èjksh r|jd .ekSfï úfYaI yelshjla weye," fldfydU fnr lf`oys we;snj úµdkql+,h'
fnr ieliSfï j;a ms<sfj;a
fnr iE§fu§ merKs fnrjdolfhda úúO j;a ms<sfj;a wkq.ukh lr we;a;dy' Y=N uqyq¾;shla n,d .ila f;aÍu i|yd hk jdok Ys,amshd iqÿiq jDlaIhla f;dard .kshs' .i f;aÍfu§ fyk myr je§ ñheÿKq Ydl" .fia l|g ydksjQ Ydl fjk;a wdhqOhlska lemQ Ydlhka f;dard fkd.kS'
miqj Y=N kel;ska .ifj; hk Ys,amshd .i jgd f.dla /yeka weo u,a mykska iqj| ÿñka jDlaI foaj;djqkg;aa i;rjrï foúhkag;a .ekaO¾j foúhkag;a N+ñhg wrla.;a nysrjhkag;a msx È jDlaIh lemSug wjir m;hs'
i;r jrï lú" Yaf,dl" iaf;da;%" hdÈks" ieye,s .hñka wjir m;hs' fujeks mqo mQcd i|yd nqo Èkla fyda Yks Èkla fhdod.kS' mQcdfjka miqj wudjl Èfkl .i lemSu i|yd fhdod.kS' tÈk uka;% cmlr iqN kel;lska .i lmd .kS'
;=ka úh;a ;=kÕ=,a È.g;a tla úh;a ;=kÕ=,a uqjúg jkfia;a fnr fldgh ilid .kS' fldgh ydrkafka wiaúo kel;sks' mqiqj fyk fhda.h kï kel;ska fnr fldgfha fomig yï t,d.kS' wjqreÿ 10 g jrla fhfok fuu fyk fhda.h jdµ NKav ie§ug b;d fhda.H kel;la nj mejfia'

wei, ui nqo
Èk
mif<diajlg
meñfKk
mqji, kel;
fhk
okqj nqo fydardj ,;a
fyk

fuf,i fyk
fhdaf.g
fhdoñka kel;a
ksisfldg
fnrh f.k
iqr;g
;nd u<yï t,d
jgfldg
fnrh ksujd jdokhg fmr Ôjm%dK uka;%fhka u;=rd fnrhg oqï w,a,d m%dK msysgqjd .;a nj;a ±lafõ'
l| ieliSu
±j õfYaIfhka ilid .kakd ,o fnr l| wÕ,a ld,la muK .klu isák fia ydrhs' miqj yErE l| moïl< hq;=h' uo mjfka úh,d.; hq;=h' tfia úh,d .ekSfu§ l| u|la fyda weo fkdjk fia ;nd .ekSug l| we;=<; l=yrh ;=< ,S uqlal= .ihs' fnr l| fydÈka úh¨Kq miqj jdhqj msg;g fkdhk f,i yd lDó i;=kaf.ka jk ydks je<elaùug ÿïu, WKqlr fnrlf|ys w;=<; wdf,am lrhs'
.eá je,a yï fh§u
fnrfha fomi weia folg yï fh§u i|yd .eá je,a fhdod.kS' lemamsáh" r;au,a" r;U,d" ro,sh" u,alEr" ishU,d fldagq fï i|yd fhdod.kS' fuu fldagq mjfka úh<df.k fmd;a; yer fmd,a f;,a .d uo .skafka r;alrñka wjYH mßÈ kjd.kS'
isyskaj lemQ frÈmáhla ojgd fnr weig ukd f,i iúlr.kS' fuu .eá je,a i|yd lemamsáhd fldagq b;d fhda.H fõ' lemamsáhd .fia we;s úfYaIs; ridhkhka ksid lDñ i;a;= Bg ydks fkdlr;s'
fnrfha lg fyj;a fnr wefia fome;a;u tl yd iudk úYalïNfhka hqla;h' tkï tla úh;a ;=kÕ=,ls' fnrfha wei fyj;a ;Ügqj idokq ,nkafka yrla lsß fndlaaflks' idod ksul< miq fome;a;u Yío udOQ¾hfhka hqla;h' tlsfklg fjkiah' fuhska tla me;a;la yhs me;a;h' fnr weiu; fmdÕjk ,o yrla fndlal .eáje, u; ;nd /,sfkdjefgk fia weon`§'
jrmg
fnryu fnr lf|a r|jd;eîu i|yd weo ne|.kakd máh jrmghs' fï i|yd yrla yï fhdod .kS' rjqug lmd.;a yrla yulska m<, ññ 6¡8 w;r jk fia isyska ;Sre jYfhka fuu iu lmd.kq ,efí' lmd.;a iu fyd¢ka úh<d.kq ,efí' lemqï yfï f.;=ï je,a fyj;a ïï 4la muK isyska jrmg fjksjr kñka y÷kajhs'
fnrh jdolhdf.a bfka r|jd ;nd.ekSug wjYH ,Kqj /oùu i|yd fhdok lkaje, o ilid .kafka fuu fjksjr f.d;d .ekSfuks'
miqj lemqï yu ta u; ;nd jrmáj,ska weo ilialr.S' jrmá weo.ekSug ;=rka isÿre 12 ¡14 la lmd .kS' ta u; Wv hg isák fia jrmáhla T;d.kS' fuys ,Kqjla fia T;kafka fjksjr le/,a,hs' tu ish,a, fjksjr le/,a, lemqï yu .eáje, yelau kñka yÿkajhs' bkamiq lekajrh fhdohs' my;rg fnrfha jrmg wÕ,a ld,la muK fjhs' tys È. nU 7la muK fõ' bk nÈk ,Kqj frÈj,ska ieÿ máhls'
fnr jdolhd
fnr jdolhd wd.u O¾uh ms<smÈk isyskqjkska hq;a whl= ùu;a wksjd¾hhs' tfiau ksis f,i YdÍßl wxf.damdx.hkaf.ka hq;a ksis YÍr fi!LHhlska hq;a wfhla úh hq;=h' oE; ksishdldrj udxY fmaYSkaf.ka hq;a weÕs,s wkjYH f,i È.ska wvqfkdù" uy;ska jeäfkdù ksishdldrj msysáh hq;=h' f.d¿jQjka" ìysßjQjka" fldrjQjka" w;amd wjhj is÷fkda" Wkaudo frda.sfhda" wÕ=gq ñÜfgda" jla jQ YÍr ,laIK we;af;da wx.úl, jQfjda w;a md nrjd frda.hg f.dÿre jQfjda fnr jdokhg kqiqÿiq fj;s'
fnr jdol weÿu
fnrjdol weªu Wvrg" my;rg" imr.uqj yd tla tla k¾;k ú,dYj, wkqj fjkia fjhs' hlafnrh jehSfï§ o iqÿiq weÿï wdhs;a;ïj,ska ieriSu isß;ls' fï i|yd ysig ¡ Wrud,h m<¢hs i;r ßhkla muK iqÿfroaola ysijg lrljd ysiu; m<Èhs' .iï máh kï w,xldr máhla fï fj¿u u; n¢hs' f.,g mn¿ ud,hla m<Èhs' merKs jdolhka ߧ ud, me<¢ nj o ioyka fõ' folkg lvqlalka me<¢h hq;=hs' tajd ßÈfhka fyda mn¿j,ska ilid we;' <eug j¾Kj;a mn¿j,ska ieliQ frÈj,ska ;ekQ /<suka;hla m<Èhs' oE;g ßÈfhka fyda ms;a;f,ka ieliQ nkaÈ j<¨ m<§' bKg /<s ;nd jïmig fkßh ;nd w¢k fia,hla fï i|yd ßhka yhl muK iqÿfroaola .kS' n|g wÕ,a oyhla muK mÉp jvï ^r;=frÈ& má fj¨uls' iuyre ߧ yjählao fï u; n|sk nj i|ykafjhs'
Wrysig ¡Y=N kQ,
Ydia;%fhys ksmqKnj yeÕùu i|yd .=reka úiska fuu kQ, m<|jhs' ly j¾K ññ 3 la muK kQ,lska ilid.kakd Y=N kQ, uq;= mn¿ fhdod w,xldrlr.kS'
fomhg
j<¨ lrg l=vd /,s máhls' i,ïnqo mh ,k nj i|ykah'

my; rg fnr weÿï lÜg,h
^ud;r iïm%odh&
1'fïia l,siu
2'f,dúÉÑ
3'is,ïnq
4' iqÿ fia,h
5' bK ojgk iqÿ froao
fnr jdokh
my;rg fnr Ys,amh ud;r yd fnka;r hkqfjka mrïmrd.;j mejf;hs' tu rgd fol w;r iq¿ fjkialï ;snqfKa jqj;a fï fíoh fnr jdok Ys,amfha oshqKqjg ndOdldÍ ù we;'
fnr jdokh b;d ishqïj yeoEßh hq;= l,djls' tfiau ukd ixhuhlska hq;=j m%.=K l< hq;= Ys,amhls' fnr jdok l,dj mdrïmßlj mej; tk fyhska ukd .=re f.da, iïnkaO;dj u; fuu Ys,amh mej; we;'
l=,u, fío u; fnrjdok l,dj w;ayeß msßiao fj;s' tfiau fnr jdok l,djg w¿;ska tlajQ msßiao fj;s' flfia fj;;a fnrjdok l,djg tlajk wdOqksl fukau m%ùk Ys,amSkao fnr wlaIr wkqj Ys,amh yeoEßh hq;=hs'
fnrfha iug ;Ügql< úg lïmkhla we;sfõ' thska Yío èjks we;sfõ' tu we;sjk YíO èjks fnr wlaIr f,i yeÈkafjhs' fnrjdolhd Yío èjksfha úmq,;dj" w,am;dj" ;dr;dj " ukaø;dj" b;d ishqïj yeoEßh hq;=h'
mQ¾K wlaIr" W!KdlaIr hkqfjka fnr wlaIr fldgia folls'
." è" ;" O hk wlaIr fjk;a wlaIrhl iydhla fkdue;sj Wmojd.; yels neúka mQ¾K wlaIrh'
¾" r" ka" ysx" yQ" ys" è" ;a" ß" hk wlaIr fjk;a wlaIrhl iydh ,ndf.k Wmojd.; hq;= fyhska W!kdlaIr kï fõ'
la ¡ ;la" Èla
r ¡ yqr
ß ¡ ;ß" oß
ka ¡ fkdka " kka
oa ¡ .oa"" O.oa
è ¡ .è
fnr wlaIr" îcdlaIr iy .¾NdlaIr hkqfjka ;j;a m%fNao folls' îcdlaIr iy .¾NdlaIr iïñY%Kh ùfuka mo ksmeofjhs'

Wvrg yd my;rg fnrjdok ffY,Ska foflfyÈu ;;a" È;a" f;dx" kx hk Yío êjks i;r îcdlaIr fjhs' Ys,amh wdrïNfhys jd; fï>h ksid isõ Èidfjka ;;a" È;a" f;dx" kx hk i;r we;sjQ nj fï m<sn| we;s u;hls'
wcuyi jd
jeo
thska ke.=fKa isõ
ko
khkq iy È
hkqo
f;d hkq khkq;a fu isõ
wl=reo

fï Yío
i;rd
uq,g f.k fmr
weÿrd
.eiq fnr Wr
ord
tmo fï ieá okqj
b÷rd

tfiau wdfmda" f;afcda" jdfhda" mGú hk i;r uyd N+;hka ksid fï Yío y;r Wmka nj ;j;a u;hls'
.¾NdlaIr
îcdlaIr yereKq úg ksmojd .; yels wfkl==;a ish¨ wlaIr .¾NdlaIr fjhs' tla Yíohla Wmojd.ekSug tla wlaIrhla fyda wlaIr lsysmhla .ekSu isÿfjhs' fufia fhfok wlaIr .kk wkqj .¾NdlaIr fldgia lsmhg fjkalr.; yelsh'
taldlaIr ¡ tla wl=rlska muKla YíO Wmojd .ekSu
. " O " ;
oaú;ajdlaIr ¡ wl=re folla tlalsÍfuka Yío Wmojd .ekSu
.;a " ê;a " ±ysx
;s%;ajdlaIr ¡wl=re ;=kla tla lsÍfuka Yío ksmojd .eksu'
;f;dÕ " ;yqr
p;=¾;dlaIr ¡ wl=re y;rla tlalsÍfuka Yío Wmojd .ekSu
;lals; " fO.È;
mxpdlaIr ¡ wl=re myla tlalsÍfuka Yío Wmojd .ekSu"
;lalskx " frÕol;a
tfiau ;s;ajdlaIr fojrla fh§fuka IvdlaIro ;s%;aj p;=¾: wlaIr tla lsÍfuka ima;dlaIro " p;=¾;dlaIr fojrla tlaùfuka wIagdlaIro ksmojd.; yelhs'
mo ixfhdck
; ixfhdack
; ;Èlsk ;sf;h
;; ;Èu; ;sß
;l ;afOdx ;sßlsg
;la ;;;a; ;sf;;a;
;l = ;allsg f;hs
;lalskx f;dx
;lg ;;af;dÕ f;dÕ
;yqr ;;a ;ßlsg f;dxlsk
;yqfrx ;d f;dysk
;;a; ;dlsg ;%sx
;x;dÕ ;dÈ;a
;ßÕ=ka ;s
;ßlsg ys;s
;ß;;a ;s;a
O ixfhdck
O Oqkak
O. OqOk
O.oa fO.O O.=x fO.;a
ê;a fO.O;a êx fO.; ê;a; fO.|
ê;a;x fO.È;
ê;x fo.=|;a
êß fO.a.=|
fodka
Èïï fodx;
êlg fodx.O
êlalag fodf;;a
êl= xøxøx;
èl=| fødñ;
èl=|l fodñ;;a
è.Ox fodx.v
èyqr fodfydlv
èyqr fodfydlv
Oyqx rx ±ysx
Oqk ±ysx;
. ixfhdck
.
.O .êx
.;
.Ox .;s
.O. l+ys;s
.èO .=|x
.ê; .=|;a
.ê;x .+xo
.;s; .=ox;
.o;a .=.=|
.ê;l= .=¢;
.êlsg .=x fodx;
.oaÈ; .=x o.;a
.oaÈßlsg .=xo;a
.êx .=x|.=|x
.ys;s s .=xÈßlsg
r ixfhdck
ßx
ßx;
fr.O
fr.;
fr.O;a
fr.=|
fr.;a
fr.ê;
fr.=¢;
frÕ=o;a
fr.=|.;a

l ixfhdack
l
l= l=re
l=rex
lsg
lsá
lskx
l%;;a
l%;l
lO
y ixfhdack
yqr
yqr.è
yqr.O
yqr.;
yqr.;a
yqrlO;a
yqr.=x
yqrl=|
yqr;;a
yaßx
Nqoa

kegqï foõ rc
foõhka w;r ku.sh keÜgqjd BYajr" bisjr fyj;a biqreh' kgrdcd hkq BYajrhkag ;j;a wkaj¾: kduhls' my;rg kD;H iïm%odfha BYajr kegqu ñY%j we;'
;;a ;d,h $ w$
ika iqka kd rc fmr isáñka tys iy fkdfhl=;a ieu foúhka msß jr
ñka iqr jÿrka nT mq;a iõieg fik. ujdf.k flrej fk¾; fmr
mska we;s ksß÷f. bÈßmsgg mek .eiqjd .oUh iqr¨;a fhdï lr
;;a hk ;d,h ll=i| uqks÷g" ±l=ï f,ig .eiqjd mo tla lr

moh
;;a ;l;d" yqfcka ;;a;d" fcklsg ;l ;ka;%d
È;a ;d,h $T$
lshkak kï uu okakj ;d,ï mej;=Kq ieá fmr ldf,l fid| f,i
wika k is; leu;sj kï uy;=ks lshkak mq¨jks fmr isg tk ni
n,kak fuys isá ue;s iy msßig" fk¾;h lr isg .oUh t<s nei
.ikak fojkqj meuqKqks uqKs¥g" È;a hk ;d,h .oUh fkdj,i
moh
È;a lsg fck lsg ;l ;;a;d
;la lsg lsg lsá ;l l=fcka
lsg lsg ;ßlsg fc fc .;a;;a
;ßlsg lsá;l fodñ lsg ;d

f;d;a ;d,h$g$
ñka biair fmr ldf,l nqÿjqK ll=i| uqks÷ka iõ i; ±l=ug
±ka uu mjik iõoï ;d,ï"fjka fjka jYfhka mjiñ fmrisg
mska we;s uqks÷f. bÈß msgg mek".eiqjd .oUh iqr¨;a .kkg
f;dka hk ;d,h mej;=Kq ieá fmr lshkak neßkï kdßkq kqUlg
moh
f;dka lv lv ;l
È;a l+ka o;a yqÈï yqÈï
lsg l% ;l ;;a;d
kka ;d,h$o$
ÿls hk iißka f.dv,kakg fmr ll=i| uqks÷g .=K fuf,iska
tl tl fjk fjk ;d,ï iu.ska" mjiï okakd muK hiska
yl= ysß jefgñka wßkak neßlg fkdlsfjd;a ;d,h W;am;a;sh kka
ll= i| uqks÷g olskak fid| f,i .eiqjd .oUh kka hk ;d,ka
;;a È;a f;dka kka
isoqy;a l=urd iïnqoaO;ajhg m;ajQod ñksia f,djg meñKs foúfhda úÿriqka wìhi ;;a È;a f;dka kka hk isõ uyd Yíohka hg;a foish fidf,dia jeoEreï kegqï .ehqï jehqï tlaj ux., W;aij l<dyq h'
moh
kka fcl l=l=fcka ;l fcka
l=l=ð;a ;l fcka;= ;lalsg ;lfodka
;;a ;.;s ;.;s ;lsg .;
;sg ;ßlsg l=o l=l=o lsg ;d
w;audre yrUhla
l=È; .È; .È .od
.=È; .È; .È .od
.=È; .È; .È .o .=od
.=È; .È; .È .od
jkaku
f;f;k f;f;k f;k f;kï
f;f; ku f;k f;k f;kï
f;fkk f;fkk f;fk kï f;k
f;fkk f;fkk f;k f;kï
mqrdK ;d, Ydia;%fhys mejfik yeáhg" ;;a" È;a" f;dka" kka hgf;a .ehq jehq ;d, kñka tk wkH wjia:do we;af;ah'
;;a ;d,h
ila rc wiqrka iy hqoghka ch.;a iufhÈ fmdrfka
úla ue;s iqrÕk weúÈka kegqj¨ tod il% njfka
tla ù ieu iqr foúhka iu.ska mxp islh tÈfka
;;a hk ;d,h m<uqj .eiqfõ ila rcyg tÈfka
moh
fodax .;a;;a" .;;a ;;a ±ysx
Yaf,dalh
iqf¾kaø· m%:u· ldf,d ,oaOHjd fk¾crdia mox
únqOd mxp isÅ;kq ;ldfr fjk ;;a úo·
iajia;s YS% idr úu, úmq," hfYda lS¾;sOr i¾j ks¾crdêm;s" Yl%ÈjH rdfcda;a;uhdKka jykafia wiqr n, mru úoaèjxYkh fldg" WNh ÈjH f,dldêm;s Yl% ÈjH rdcHYS%h ,;a od i¾j m%ldrjQ m%;syS; jdofhys olaI iqYslaIs; mxpYsL kï ÈjH mq;% f;u ; ldrh uq,a fldg ;;a ;d,h .dhkh lf<a hehs ±lafjhs'
È;a ;d,h ^l&
we;a rc iu.ska isj¨ka hqo fldg ,Êcdjqk f,issfka
,eÊcdù hkakg fjhs fukqUg lSfjd;a ug fuÈfka
tlaue;s Wuhx.kd foaúf.a fidalh hk f,isfka
È;a hk ;d,h m<uqj .eiqfõ BYajr foú úisfka
Yaf,dalh
úfhd.·a md¾j;S mQkø# ;;%fLd .sß fid kfud Ⱦ> rEm .=Kx j¾Kx" È;a ;d,xp m%ldYfh;a
^jDIN jdykdrEv lHd, yia;" ;sfkf;%d m,laIs;& BYajr ÈjH rdfcd;a;uhdKka jykafia úfhda.jQ md¾j;sh ikikq ;ld" P;%dx. kï fNßh ks¾udKh lf<a wd;; ú;;dÈh uq,alr È;a ;d,h .dhkh lf<a hhs ±lafjhs'
f;dka ;d,h ^v&
mska we;s wfm uqks fndauev úÿriafka jevjqka i|fka
ìïnr ujñka ta wd jij;a mero .shd fid|fka
mska we;s uqks÷g bia;=;s lrñka ila foõ rc úisfka
f;dka hk ;d,h m<uqj .eiqfõ ila foõ rc f;disfka
Yaf,dalh
È;a f;d iq.; mox m%dmH" ;;% ldf,d iqÔï m;s §¾> rEm .=Kd j¾Kx" f;dka ;d,ka m%Núiam;s"
ff;%;, ;s,l" il,{h id.r mdr .;dfYI" ffkl .=Kr;ak ukaÈrdhudkjQ wm ;:d.;" iuHla iïnqoaO i¾j{ rdfcda;a;uhdKka jykafia" mxp udr mrdch fldg" fndêoDu uQ,fhys jev Wkal,ays Yl% ÈjH rdfcda;a;uhdKka jykafia ; ldrh uq,afldg f;dka ;d,h .dhkd lf<a hhs ±la fõ'
kka ;d,h ^k&
mska we;s wfm uqks olakg wiqß÷ wiqr mqfrka meñfka
.ïìr uqks÷f. iSf,a n,hg wiqß÷ lr oufka
oï foiñka uqks wd iqß÷ka yg mkais,a § fid¢fka
kka hk ;d,h rdyq wiqr f;u uqks÷g .eiq tÈfka

Yaf,dalh
ndyq,Hx §¾>m;s È;H" Èk mdox mudKf; kka i¾j fjmú;a ;d,x" kka ;d, W.%f>dIkS
lkl .sß YDx.dNscd;" iyY% lsrkþj,s;jq" pkaø iQhH WNh uKav,h tle.s,a nf,ka jid,kakg iu¾:jQ" idr oyia wgishhla fhdÿka Wi we;s rdyq wiqf¾kaøhka k ldrh uq,afldg kka hk ;d,h .dhkh lf<a hhs ±lafjhs'
fufia ;;a" os;a" f;dka" kka" i;r .hd wk;=rej ta yd tk jkaku .hhs'
f;fkk f;kï f;k
f;k f;fk kï f;k
f;fkk f;fkï f;k
f;k f;fk kd'
m[ap ;d,h hk ;d, úis;=reo fulS ;;a" È;a" f;dka" kka fjkqfjka Èß fok nj tys jQ mo iuqodh iE§ jeã we;s whqßka meyeÈ,s fõ'
;ka ;d,h $W$
nekao iqr nrKskau ieß f.k mshqï msg kgkd mfoka
iskaÿ mohg kdo tl hqre .S; kdoh lS f,iska
kkao úis;=re mdo ,iaik kgd isõ ieg ;d, fuka
mkap ;df,a ljq;a;ï mo ;;a; ;ßlsg hk mfoka
moh
;;a ;ßlsg
;d ;l È; ;ß
;la lsk lsk fcla
l=ka;l frdñÈla
lsá ;l fodñlsg
;l frdñ Èka
È;a ;d,h $.$
ijq iegla nrKhka ieriS mEmq rÕuv,g f;diska
.jq ;=kla È. fnfrka ;d,u jhk fk¾;h Èjmqfrka
fojq iqrka yd kgk ;d,u fk¾; .S;h kdofhka
fojqkq .eiqjhs fk¾; ;d,h È;a; Èñ;l hk mfoka
moh
È;a; Èñ ;l ;ß Èka;l ;ßlsg lskka lskka È;a ;;lsk fclal=ka
l=reuk l=reuk f;dka
f;dka ;d,h $K$
;=ka. irìka jhk ;d,u fk¾; .S;h kdofhka
nekao iqr nrKska ierisf.k bisjrkaf.a fk¾;fhka
iskaÿ mohg kdofhka riq .S;fhka mo ;d, fuka
;=ka fjkqj .eiq fk¾; ;d,h f;dka. ;Èlsk hk mfoka

moh
f;dka. ;Èlsk f;dfydjr ;l;ß
frfck ls fcka;l f;dka. ;;ßfcl=
;Èkakl= f;dka lsg ;dï
kka ;d,h $m$
isõ jrï iqr nU foú÷ ila rc jrï ÿka fk¾;fhka
foõ iqrka .k mEmq nrKska ;sia folla mo ;d,ñka
isõ jrï foú iu. msßjr jhk mo fï ;d,fuka
isõ fjkqj .eiq mo ljq;a;g kka ;l=ï ;ß hk mfoka
moh
kka ;l=ï kdrdhk lskka
;;a È;a f;dka kka
;l Èl ;d ;d
;Èlal= f;dï lsg f;dï

;jo ;;a ijqou" È;a ijqou" f;dka ijqou" kka ijqou hkqfjka ta ta wlaIr j,g n, foñka ijqoï i;rla o we;'
;;a iõou $t$
okakjo kqU iqieg iõoï ñ;=fr ud iy jdo fjkakg
bkakjo f,dfj fuug jeäfhka iu;a wh ud mroaokakg
ÿkak neg fmr tuQis,hg okakjd kï tmd tkakg
fukak fï ;;a lshk iõoï mdr jerfohs .ug hkakg
moh
;;a; ;d;d ;;d ;d;d ;lal
;lalsg f;dlal;d
;lal l¾;l ;;l ;; ;sl
;lal ;lals; f;lal;d
È;a iõou $c$
jdo flreug wd kuq;a ils WUg fudlj;a ke; ±fkkafka
ldo i;rla wef;a m<uqj" okafk ke;=jo Tfydu bkafka
uQo mSkd t;r fjkakg" fudgo Th ùßh lrkafka
fhdao hd uu ;uhs fojkqj È;a lshd iõoï .ikafka
moh}
È;a È;a ;ß lv .=re mdoka
y~ iqr yrhqï ÿka ÿka ÿka
Èka Èka Èka ;ú ;lal=ï l=ï
;=y¾; ;=ka Èï Èï Èï Èï
f;dka iõou $;$
fufyu iõoï .ikjd kï foah mKj;a i;=gq m~q rg
;sfhkjd kï f,dfõ úuid bf.K.ka Tn .=reka ,Õ isg
.ykjd kï .idmka wo fokak fu;kÈ jdo fjkakg
ojkjd kï fyd|hs ;=kafjkq f;dka lshd iõou .eiQ úg

moh}
f;dka l%;lv ;l ;ßx.=
;l f;hs l%;l ;ßx.=
lv ;l ;ß lsg ;d
------- ----------
kka ijqou $n$
okakjd kï iq ieg iõoï isxyhd fia fjhs indjg
fokak ;=gqfjhs uf.a fi,a,ï n,d isáfhd;a ;E.s ud yg
iïnqÿka yg tod .oUh .eiqj iõou fuud isysfldg
kka lshk iõou .ikafkñ kqfò lka hq. ìysß fjkakg
moh}
kka ls%Iag lsä ;l
È;a ;,x.= frdïlsg
lsá ;l ;d
jdolhska foúhka rcqka w§yq ±lafuysÈ .hk ±l=ï w;ays jQ lú w;ro ;" o" f;d" k uq,a jQ lú n÷ moud,djls'

;;a" È;a" f;dka" kka
) ;.=k lsg fcka olska
Èl= f;dx.= l¾;l olska
f;d.=k ;l= f;dka olska
k.=k l¾;l f;dka kka olska
) ;;a ;yl= iqr olska
È;a È.= ÈÈk fcka olska
f;dka l%;l f;hs olska
kka l%;l ;.=k fcka olska

) ;;a l%;l rc olska
È;a lsgl Èl= ±ka olska
f;dka f;df;dÕ= uï olska
kka l%;l È;a f;dka olska

;;a" os;a' f;dka" kka .eñhka ;=,o jHjydr fjhs'
rínv mqjfla folg lmd,d y;rg bre lrf;hs
fj;a;s, nq,f;a yqkq ál .d,d keÜg lvd ouf;hs
o;a fld, ms;a;, fnd;a;ka odf.k mdkg o; ;shf;hs
;;a È;a f;dka kka ;d,u neß kï lejqï ldmq ßyshhs
iõoï ;=< moj, muKla ;;a È;a f;dka kka fhfok iõoï folla we;'
hd;a;r keõ hfkk uqyqfoa l=vd Tre fkdm§o miqju
id;a;r hg jdo flreug fukqU wdtl b;d f.dkalu
md;alu ú|.kag isÿfjhs fukqUyg fkd.sfhd;ska ú.iu
md;a;r ì|.kag isÿfjhs Tkak .ifkñ m;sks iõou

moh}
;;a" È;a" f;dka" kka" ;d, Wodrh
lsñksl iõoï yqo úmdoh
pkaøj;Sf.a bkaøkS,.; úuksl iqr¨jfk
;lkka fcfylv úk; úfkdaor
.;af;a r;arka i,U wf;a
fi;aisß fojkd m;a;sks iqrkd
w;amqä mçmqr fcfyol ;;a ;ß
;dyl fcka fcka m;a;sks iqr iõoï
lúh
kq.=Ke;s foõo;a nekaohs jhsrh rka ;,shla .ek frdifhka od
ri we;s oï ri foiqjd wfm uqks Tyq yg lreKd .=Kfhka od
n, we;s foõ rc foka ug kqjKla Èk Èk j¢fkñ foda;ska od
.k m;s iõou Tkak .iñ uu fukqUg neßfjhs fuf,iska od
moh}
;;a o;a f;dka kka
;ll=k Èlal=ka ;l k;ska .=k
l%; lsg úkmsg wre,j lsre,j
.km;s fcfyfcfy
;ß .=o;a ;ßlsg ;l f;dka kka
;;a È;a f;dka kka
iïud iïnqÿ mshdKka iïnqoajhg m;ajQod ñksia f,djg meñKs foúfhda úÿriqka wìhi ;;a È;a f;dka kka hk isõ uyd Yíohka hg;a foish fidf<dia je±reï kegqï .ehqï jehqï tlaj ux., W;aij l<yqh'
kuialdr mo
.oaÈßlsg .=xÈßlsg .o; .=o;a fodx
.oaÈßlsg .=xÈßlsg .o;a .=o;a fodx
.oaÈßlsg .=xÈßlsg .o;a .=o;a fodx
.ÉÈßlsg .=xÈßlsg ±ysx

pdur mo
.=x fox .o .o" .È;.= fodx .o
.=x fox .o .o" .È;.= fodx
.=xo .=fox .È .o .o
.=.=o .=fox .È .o .=x
.=xo .=fox .È .o .o
.=.-o .=fox .È .o .o
.=xo .=fox .o .o .o
.=.=o .=foc .È .o .=x
wdrïN mo
^rg hl=fï§;a wikakg ,efí&
^w& 1 .=o.a .=o .=o.a .o .o
.=o.a .o .=o.a .o .=x

.=o.a .o .=o.a .o .o
.=o.a .o .=o.a .o .=x
11 .=o.a .o .=o.a .o .=x
.=o.a .o .=o.a .o .=x

111 .=o .o .=x
.=o .o .=x
4' .=ys; .o;a fo.È; .=o;a ±ysx
ßx ±ysx Èx ±ysx Èx ±ysx
.oao;a ;sg .oao;a fodx
5' .=xo.a lsg .=xo;a ±ysx
.=oao.a lsg .oao;a fodx
^wd& 1' .oaÈßlsg .=xÈßlsg .oaÈßlsg ;d
.oaÈßlsg .=xÈßlsg .oaÈßlsg ;d
2' .oaÈßlsg ;d
.=xÈßlsg ;d

3' .oaÈßlsg .=xÈßlsg .oaÈßlsg ±ysx
.oaÈßlsg .oa;;a fodx

^b& 1' .o .=Èf;a .o.= ox;
.o .=o .o .o.= ox;

.o .=Èf;a .o.= ox;
.o .=o .o .o.= ox;

2' .o .=o .o .o.= ox;
.o .=o .o .o.= ox;

3' .o.= ox;
.o.= ox;

4' .=ys; .o;a fo.È; .=o;a ±ysx
ßx ±ysx Èx ±ysx Èx ±ysx
.oao.a ;sg .oao;a fodx

5' .=xo.a lsg .=xo;a ±ysx
.oao;a lsg .oao;a fodx

kegqï bjr lrk kshñ; mo we;' };;a .ys;s.ox} tla mohls' fuu mo kQ;k jdolhska fkd;ld yeÍu ksid mßydkshg hñka mj;S' brÜgj,§ tu mo bj;alsÍfï
jk ydksh jegfya'
1' yaÍx ;yqr .o .o;a .ys;s .ox
;;a È.ox
;la fodx
;la .ys;s .ox
2' fodx .;s;a;
.--=o .;s;a;
.=o .o" .=o .o" .-o .o
;la l;a ;l;a ;;a
yaÍx ;yqr .o .o;a .ys; .ox
;la È.ox ;la fodx
;la .ys;s .ox
3' fodx ;;a ;;a ;;a
;Èlsk .; yqr.;a
;; yqr .;a
;s; yqr .;a
.oao È;a; .oaÈ; .o yqr.oa
yaÍx ;yqr.o .o;a .ys; .ox
;;a È.ox ;;a fodx
;;a .ys;s .ox
4' yaÍx ;yqr .È .o;a .ys;s .ox
;;a È.ox ;;a fodx
yaßx ;yqr .o .o;a .ys;s .ox
;;a ox.ox ;;a fodx
yaÍx ;yqr .o .o;a .ys;s .ox
yqÍx ;yqr .o .ola .ys;s .ox
.ys;s .ox
.=ys;s .ox
yaßx ;yqr .o .ola .ys;s .ox
;la È.ox ;la fodx
;;a .ys;s .ox
5' yqr .o .o;a oeysx fo.o .o .o .=o;a ±ysx
yqr .o .o;a ±ysx ±ysx fo.o .o .o .=o;a ±ysx
yqr .o .o;a ±ysx
yqr .o .o;a ±ysx

ßx ßx ßx
.o .o .=o .o"
.o.o .=o.o"
.o .o .=o .o .=o .o .oao;a ±ysx
.oa È;a ;;a
fo.a È;a ;la
.oa È;a ;la
;la fodoa fodx

.oa È;a ;;a
;;a .ys;s .ox
u.=,a rd.h
1'^w& .oa È;a ;d lsßlsg
.oa È;a ;d lsßlsg
^wd& .oafox .o .oa
fox.o .È .o

^b& .=x o;a
;.= o;a
±ysx
^B& ;yqreo .=o .oa
fodx ; . od
2' ^W& .È;. od .=o
.È;. od .=o
.È;. od .=o

^W!& ;yqreo .=o .oa
;yqreo .=-o .oa
fodx ; . od


^t& .È;. od .=o
.È;. od .=o
.È;. od .=o
^tA& ;yqreo .=o .oa
;yqreo .=o .oa
;yqreo .=o .oa
fodx ; . od
3' ^T& .È;. od .=o
.È;. od .=o
.È;. od .=o
^´& .=x o;a .oao;a ;yqreo .=o .oa
.=x o;a .oao;a ;yqreo .=o .oa
;yqreo .=o .oa
;yqreo .=o .oa
yqr .o .o .oa .ox
.È; .o .=o .=x
fo. o;a
fodx ; . È ; . o
±ysx
ish moh
1 ^w& oeysx lsßlsg
^wd& .=o .o .=x o.=
fodx ;. os; .o
±ysx
^b& ;yqreo .=o .oa
.=o .o .=o .oa
fodax ;yqr .o
±ysx


^B& fr.a.oa fo.a .oa fo.a .o .=o .o
±ysx
2' ^W& 1' fodx" ; . È ; . o
.oa' ; . È ; . o
.oa ' ; . È ; . o } .= o . o .=x o;a

2' fodx' ;' . È ; . o
.oa ' ; . È ; . o
.oa ; . È ; . o} .= o . o .=x o;a

3' fodx ; . È ; . o
.oa ' ; . È ; . o
.oa ; . È ; . o .= o .o" .=xo;a
^W!& fodx ; . È ; . o} ;d
^t& ;s ;s .o" .= .= o;a fodx
3' ^ta& 1' fodx;. È;.o ±ysx
lsßlsg .=xo;a fodx
fo.o. È;.o ±ysx
lsßlsg .=xo;a fodx


2' fodx; ;yqr .o ±ysx
lsßlsg .=xo;a fodx
fo.o ;yqr .o ±ysx
lsßlsg l=xo;a fodx
3' fodx;. fox;.= od
lsßlsg .=xo;a fodx

fo.;. fox;.= od
lsßlsg .=xo;a fodx
^l& fodx;. Èx ox .;ao;a fodx
fo. o. Èx ox .;ao;a fodx
^.& .oa o;a fodx
fo. o;a fodx
^c& fodoa fodoa fodx
4' ^g& 1' fr.a.oa Èx.o .È;. Èx.o
.=ys;. Èx Èx .oao;a fodx
fodx; ;yqr .o ±ysx
lsßlsg .=xo;a fodx

2' fo.o;a Èx.o .È;. Èx.o
.=ys;. Èxox .oao;a fodx
fodx ;. È; .o ±ysx
lsßlsg .=xo;a fodx

^v&- fr.a.oa Èx .o .ys;s. Èx .o
.=ys;s. Èx ox .oao;a fodx

fo.o;a Èx.o .ys;s. Èx.o
.=ys;s. Èx ox .oao;a fodx
^K& fr.ao;a Èx.o .oao;a fodx
fo.o;a Èx.o .oao;a fodx
^;& .oa o;a fodx
fo. o;a fodx
^o& fodoa fodoa fodx
^k& fodx; .oao;a
;yqr yqr .oa

È. ox

5' ^m& 1' ;s;x ;s;x ;d
;s;s.o .=.= o;a ;d
;sf;;a; .=.=o;a ;d
;yqr;a yqr yqr ;d
;s;x ;s;x ;d
;s;s.o .=.=o;a ;d
;sf;;a; .=.=o;a ;d
;yqr;a yqr yqr ;d

2' ;s;x ;s;x ;d
;s;s .o .=.= o;a ;d

;s;x ;s;x ;d
;s;s.o .=.= o;a ;d

3' ;s;s .o .=.= o;a ;d
;s;s .o .=.s o;a ;d


4' ;s;sx ;s;x ;d
;s;s .o .=.=-o;a ;d
;sf;;a; .=.= o;a ;d
;yqr;a yqr yqr ;d

'Wvelalsh

velalsh

fvd,alsh

ojq,

;ïueÜgu

j¾K .kajdwe;s fnrfldgh-

'fnrfldgh we;=,;


weye, fnrfldgh-

'weye, fnrfldgh we;=,;-

yrla fndl= yu

'fndl= yu ijslrk wdldrh

't, yrlayu

uSyrla yu

jrmg

lkaje,

t<qyu

t< yrlayu

fjksjr

jrmg lmk wdldrh

fndl=yu fm.jSu

nqïueäh
^uykqjr m%foaYfha l=Uqrej, wiajekak fk,Sfï lghq;=j,oS Ndú;d lrk fnr j¾.hla jk nqïueäh cd;sl mqia;ld, fiajd uKav, ixrlaIK tallfhks&